රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් රුසියානු බලධාරීන් දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පෞද්ගලික නීතිමය ගැටලුවක් වන බවත් ඒ පිළිබඳ වන අධිකරණ කටයුතු කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍යවරයා දැනුවත් කර ඇති බවයි අගමැතිවරයා සඳහන් කර ඇත්තේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති