ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදාගන්නා පී.ටී. 6 වර්ගයේ ගුවන් යානයක් මීට සුළු වේලාවකට පෙර කන්තලේ ජනරංජන වැවට නුදුරින් පිහිටි ප්‍රදේශයකට කඩා වැටී තිබෙනවා.
පොලීිසිය පැවසුවේ අනතුරට ලක්වන අවස්ථාවේ එහි ගුවන් නියමුවා පමණක් සිට ඇති බවයි.
ගුවන් යානය ත්‍රීකුණාමලය චීන වරාය කඳවුරේ සිට ගුවන් ගතවී තිබෙනවා.
අනතුරුව යානය සමග පැවති සන්නිවේදන සබඳතා බිඳ වැටුණු බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට