විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ අවසන් තරගය ජය ගැනීමට ඉන්දියාව සමත් විය.
ඒ නැමීබියාව පරාජය කරමිනි.
පළමුව පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 132ක් රැස් කළේය.
ඊට පිළිතුරු ලෙස ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු ගණන කඩුල්ලක් දැවී ලබාගැනීමට ඉන්දියාව සමත් විය.
ඒ පන්දුවාර 15යි පන්දු 2කදීය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි