දඹුල්ල නගරයේ මැදින් ගලායන මිනිරිස්ගොනියා ඔය රක්ෂිතය නගර සේවකයින් යොදා වනසයි
දඹුල්ල නගර මාධ්‍යයෙන් ගලායන මිනිරිස්ගොනියා ඔයරක්ෂිතයේ පාලම් බැම්ම සහිත ප්‍රදේශය මේ වනවිට කැති උදළු යොදාගනිමින් සුද්ද පවිත්‍ර කරනු දැකගත හැකිය. කෙසේ නමුත් අදාළ හෙළි පෙහෙළි කිරීම් හමුවේ දඹුල්ල අනුරාධපුර, දඹුල්ල ත්‍රිකුණාමලය මාර්ගය හරහා වැටි ඇති පාලමට අණතුරක් විය හැකිය යන්න නිරීක්ෂණ වන්නක් වෙයි.
කොරොනා වලට මුවා වී දඹුල්ල පරිසරය වනසන නගර කම්කරුවෝ මෙහෙයවන අදිසි හස්තය කාගේද ?
එය එයා කාරයෙන් සිදුවෙද්දී ‘ කිසිඳු තැකීමක් නොකර රජයේ නවාඩු දින ද යොදා ගනිමින් ඊයේ (12) දින නගර සේවකයින් යොදාගෙන ඇල රක්ෂිතය උදුලුගෑම අඛණ්ඩව සිදුකර ඇත. තවද නගර සේවකයෝ ලවා රක්ෂිතයේ විශාල මී ගස් කීපයක් කුට්ටි කොට රැගෙන ගොස් ඇති අතර අප වාර්තාකරු එහි යනවිටත් ගසෙහි කොටස් කීපයක් ඉතිරිව ඇති ආකාරය දැක ගත හැකි විය.

More Stories
සිය සළුපිළි උනා දැමූ ඇමරිකාව ගැන චීනයේ මතය
සමස්ත ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාවන් පිළිබිඹු කරන චීනයේ අලුත් අවුරුදු තෑග්ග…
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්