ගෝඨාගෝගම සිනමා ශාලාව අද (13) පස්වරුවේ අරගල භූමියේදී විවෘත කර තිබෙනවා. මෙම සිනමා ශාලාව සියලු සිනමා ප්‍රදර්ශන අංගෝපාංගයන් ගෙන් සමන්විත පරිපූර්ණ සිනමා ශාලාවක් වන අතර එකවර 100 කට පමණ මෙහි පහසුවෙන් චිත්‍රපට නැරඹිමේ හැකියාව පවතිනවා.
මේ තුළින් අරගලයට සමගාමීව සිනමා උළෙල, අරගලය ආශ්රිත සිනමා වාර්තා චිත්‍රපට ප්‍රදර්ශන, සිනමා සංවාද සහ වැඩමුළු ඇතුලු සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද නියමිතයි.



More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට