ගෝඨාභය රාජපක්ෂ හට හිටපු ජනාධිපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද යටතේ අවශ්‍ය පහසුකම් සපයන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) රාත්‍රීයේ දිවයිනට පැමිණි අතර ඔහු කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි නිවසට පසුව පැමිණ තිබුණා.
පසුගිය ජූලි 09 වනදා මහජන අරගලය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ දිවයින හැර ගිය අතර පසුව ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වුණා.
More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්