ශ්‍රී ලංකාවේ සත්වැනි විධායක ජනාධිපති ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තමාට භාරදුන් බව හා එහි නීත්‍යනුකූලභාවය තහවුරු කරගත් බව කතානායකවරයා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.
ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ ධුරයෙන් ඉල්ලා අස්වූ පළමු ජනාධිපතිවරයා බවට ගෝඨාභය රාජපක්ෂ පත්වනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්