ඉන්දියාවේ නව ජනධිපති ලෙස භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ එන්.ඩී.ඒ අපේක්ෂිකා ද්‍රෞපදි මුර්මු තේරී පත්වී තිබේ.
ඒ විපක්ෂ අපේක්ෂක යෂ්වන්ත් සිංහා පරාජයට පත් කරමිනි.
ඇය ඉතිහාසයට එක්වන්නේ ඉන්දියාවේ ප්‍රථම ගෝත්‍රික කාන්තා ජනාධිපතිවරිය ලෙසටය.

More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි