කොළඹ ගාලු මුවදොර පිටියේ සිට ශ්‍රී ජයවර්ධනපුර බත්තරමුල්ල දක්වා යෝජිත පා පැදි මංතීරුවක් නිර්මාණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් පියවර ගෙන ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ධුරය හොබවන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් හා සංකල්පයකට අනුව මෙම පා පැදි මං තීරුව ඉදිකිරීමට නියමිතයි.
නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අංශයේ අධ්‍යක්ෂ වරලත් නගර නිර්මාණ ශිල්පී වයි.ඒ.ජී.කේ. ගුණතිලක ගේ පූර්ණ අධීක්ෂණය යටතේ එම ව්‍යාපෘතිය සඳහා සැලසුම් කෙටුම්පත් මේ වනවිටත් නිර්මාණය කරමින් පවති.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්