එල් පී එල් 04 වන තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව ළකුණු 34 ක ජයක් ලබා ගැනීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත්වුණා.
වර්ශාව හමුවේ තරග ආරම්භය ප්‍රමාද වූ අතර ඒ අනුව තරගය එක් පිළකට පන්දුවාර 05 කට සීමා කෙරුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බු කණ්ඩායම නියමිත පන්දුවාර 05 අවසානයේ එක් කඩුල්ලකට ළකුණු 96 ක් ලබා ගත්තා.
ඔන්ඩි්ර රසල් නොදැවී 65 යි.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ගෝල් කණ්ඩායමට ලබා ගත හැකිවූයේ ළකුණු 62 ක් පමණයි.
ධනුෂ්ක ගුණතිලක නොදැවී 30 යි.
එල් පී තරගාවලියේ කිසිදු තරගයක් අද පැවැත්වෙන්නේ නැහැ.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි