සිය පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග, දේශපාලනයට පිවිසෙන බවට සමාජ මාධ්‍ය ජාලවල පැතිර යන ප්‍රචාරණ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ඇය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ,දේශපාලනය වෙනුවෙන් බණ්ඩාරනායකවරුන් සිදු කළ කැපකිරීම් සහ විඳි පීඩාවන් සිය පුත්‍රයාට උරුම කරවීම සඳහා කිසිදු අදහසක් තමන්ට නොමැති බවයි.
හිටපු ජනාධිපතිවරිය තැබූ සම්පූර්ණ ෆේස්බුක් සටහන පහතින්,
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්