CLAB DE MADRID සංවිධානයේ වාර්ෂික සමුළුවට vmix call තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ලෝක නායකයන් රැසක් සමග සාකච්ජා කිරීමට හිටුප ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කර ඇත.
එහි තේමාව වූයේ “Current Challenges on Multilateralism from an Asia- Pacific Perspective” යන්නයි.
මෙම සාකච්ජා සදහා හිටපු ජනාධිපතිවරියට අමතරව චීන හිටපු විදේශ නියෝජ්‍ය අමාත්‍ය He Yafei, නවසීලන්ත හිටපු අගමැති Jenny Shipley, මොන්ගෝලියානු හිටපු ජනාධිපති Elbegdorj Tsakhia, ටිමෝර් හිටපු ජනාධිපති Jose Manuel Ramos-Horta saha, එක්සත් ජාතීන්ගේ අසීයා සහ පැසිෆික් කලාපීය ආර්ථික සහ සමාජ කොමිසමේ හිටපු ලේකම් Noeleen Heyzer ද සහභාගී වී සිටියහ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්