සමගි ජනබලවේගයේ පාර්ලිමේනතු මන්ත්‍රී හා 43සේනාංකයේ නායක චම්පික රණවක එලඹෙන සතියේ පාර්ලිමේන්තුව රැස්වූවිට සජබෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට සූදානම්ක් ඇති බව වාර්තා වේ.
සජබ නායක සජිත් ප්‍රේමදාස හා බැසිල් රාජපක්ෂ අතර ඇති වී ඇතැයි කියන අත යට ගනුදෙනුව මීට හේතුව බවද පැවසේ. කෙසේ වෙතත් චම්පික පාර්ලිමේන්තුවේ ස්වාධීන වී අගමැති රනිල් වික්‍රමසිංහට සහය දීමේ සූදානමක් ඇති බවද දේශපාලන ආරංචි මාර්ග කියයි.
21 වැනි ව්‍යවස්තා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වූ වහාම චම්පික ඇතුළු 43සේනාංකය එළිපිටම රනිල් සමග එක්වීමට නියමිත බව එකී ආරංචි මාර්ග වැඩි දුරටත් තහවුරු කළේය. පසු ගිය කාලය මුලුල්ලේම චම්පික හා රනිල් අතර වරින් වර විවිධ මට්ටමින් සාකච්ඡා පැවැත් වී ඇත
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්