පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත්වී තිබෙනවා.
මෙම පත් කිරීම අද පස්වරුවේ සිදු කර ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ.
මේ අතර, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා නිතරඟයෙන් තේරී පත්වී ඇති අතර ඒ පාර්ලිමේන්තුවේදී දෙවැනි සභාවාරයේ දී ප්‍රථම වරට රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභා අවස්ථාවේදීයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට