අභ්‍යවකාශයේ පළමු වරට සිදුකෙරෙන චිත්‍රපට රූගත කිරීමක් සඳහා රුසියානු චිත්‍රපට කණ්ඩායමක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන “ක්ලිම් ෂිපෙන්කෝ” සහ රංගන ශිල්පිනියක් වන “යූලියා පෙරෙසීල්ඩ්” ඊයේ දිනයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටව ගොස් තිබෙනවා.
ඔවුන් ගමන් ගත් භ්‍යවකාශ යානය ගුවන්ගත වී පැය 03 කට පසු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ පණිවුඩ හුවමාරු කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ