රුසියාව සහ යුක්රේනය අතර පවතින අවි ගැටුමෙහි පූර්ණ වගකීම අමෙරිකාව භාරගත යුතු බවට චීනය චෝදනා කරනවා.
ඔවුන් සඳහන් කලේ අමෙරිකාව ප්රමුඛ යුරෝපා කොමිසම සහ නේටෝ සංවිධානය දිගින් දිගටම රුසියාව හුදකලා කිරීම තුළින් මෙම අර්බුදයට අවකාශය සකස් කර ගත් බවයි.
ලෝක බලවතා වීමට ඇමෙරිකාව දරන උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මෙම කුමන්ත්‍රණය සිදුව ඇති බව චීන විදේශ අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි