මෙරටට තවත් යුවාන් මිලියන 300 ක් පමණ වටිනා ආධාර සැපයීමට චීනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අත්‍යවශ්‍ය ඖෂධ, ආහාර සහ ඉන්ධන ලබාගැනීම සඳහා මෙම මුදල භාවිත කිරීමට නියමිත බව සඳහන්.
මේ අනුව චීනය විසින් මෑතකදි ලබාදුන් සමස්ත ආධාර මුදල යුවාන් මිලියන 500 ක් දක්වා ඉහළ යන බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කලේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ