ඉහළයන මිල සහ සැපයීම් ගැටලු හේතුවෙන් චීනයේ බොහෝ ප්‍රදේශවල ඩීසල් නිකුත් කිරීම සලාක ක්‍රමයට සිදුකෙරෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
චීන සමාජ මාධ්‍ය සඳහන් කළේ සමහර ට්‍රක් රථ රියදුරන්ට ඩීසල් ලබා ගැනීම සඳහා දිනයක් පමණ රැඳී සිටීමට සිදුව ඇති බවය.
මේ වනවිට චීනය පුරා දැඩි විදුලි අර්බුදයක් නිර්මාණය වී ඇත. විශේෂයෙන් ම ස්වාභාවික ගෑස් සහ ගල් අඟුරු සැපයුමට බාධා ඇතිව තිබේ.
ඒ හේතුවෙන් කර්මාන්ත ශාලා විශාල ගණනක් වසා දමා ඇති බවත් නිවෙස් සඳහා විදුලිය සැපයීම අඩපණ වී ඇති බවත් සඳහන් විය.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ