චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර සේනාංකය චීනයේ තායිවාන දූපත වටා පවත්වන ඒකාබද්ධ අභ්‍යාස සහ පුහුණුවීම්, චීන තායිවාන ප්‍රදේශයේ බෙදුම්වාදී බලවේගවලට බරපතල අනතුරු ඇඟවීමකි. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද(1) පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේ ය.
තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසකි. තායිවාන ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර, කිසිදු බාහිර බලවේගයකට ඒ සඳහා මැදිහත් වීමට අවසර නොලැබෙන බව Guo Jiakun මහතා යළිත් අවධාරණය කර ඇත.
More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්