සිංගප්පූරු ගුවන් ප්රදර්ශනයට එක් කිරීමට නියමිත, චීනය නිෂ්පාදනය කළ C919 මගී ගුවන් යානයේ ප්රථම විදෙස් පියාසැරිය අද (18) සිංගප්පූරුවේදී සිදු විය.
සිංගප්පූරු ගුවන් ප්රදර්ශනය 20 වැනිදා ආරම්භ වීමට නියමිතය. චීන නැගෙනහිර ගුවන් සමාගමේ C919 ඇතුළු චීනය නිපදවන වාණිජ ගුවන් යානා 5 ක් එහිදී ප්රදර්ශනය කෙරෙනු ඇත.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්රතිලාභයට හානි වේ