2023 වසරේ දෙසැම්බර් මාසයේ චීනයේ භාණ්ඩ සේවා කර්මාන්තය තවදුරටත් යහපත් ප්‍රවණතාවක් පිළිබිඹු කරයි.
භාණ්ඩ සේවා සහ මිලදී ගැනීම පිළිබඳ චීන මණ්ඩලය අද(03) නිකුත් කළ දෙසැම්බර් මාසයේ චීනයේ භාණ්ඩ සේවා කර්මාන්තයේ සෞභාග්‍ය දර්ශකයේ ඒ බව දැක්වෙයි. ඒ අනුව එම දර්ශකය 53.5% වී ඇති අතර පසුගිය නොවැම්බර් මාසය හා සැසඳීමේ දී එය 0.2%ක වර්ධනයකි.
2023 වසර පුරා එම දර්ශකයන් හා සම්බන්ධ අනු දර්ශකයන්හි වාර්ෂික දළ ප්‍රතිශතයන් 2022 වසරට වඩා සැලකිය යුතු අයුරින් වර්ධනය වී තිබීම ද විශේෂත්වයකි. සමස්තයක් වශයෙන් චීනයේ භාණ්ඩ සේවා කර්මාන්තය ස්ථාවර මටට්මක පවතින අතර තවදුරටත් වර්ධනය වීමේ තත්ත්වයක පවතී.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි