චීනයේ විශාලතම තෙල් හා ගෑස් නිධිය වන Changqing තෙල් නිධියේ ස්වභාවික වායු නිෂ්පාදනය ඝන මීටර් බිලියන 600 ඉක්මවා ඇතැයි චීන ජාතික ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
මෙය ඝන මීටර් බිලියන 600 කට වැඩි සමුච්චිත නිෂ්පාදනයක් සහිත චීනයේ පළමු විශාල ඛනිජ තෙල් හා ගෑස් නිදියද වන අතර, මෙය චීනයේ සම්පූර්ණ ස්වාභාවික වායු පරිභෝජනයේ වසර 2 කට සමාන ප්රමාණයකි. මෙමගින් ගල් අඟුරු ටොන් මිලියන 720ක් ඉතුරු කර කාබන් විමෝචනය ටොන් බිලියන 1.7කින් පමණ අඩු කළ හැකි ය. ජාතික බලශක්ති ව්‍යුහය ප්රශස්ත කිරීම සහ පාරිසරික පරිසරය වැඩිදියුණු කිරීම සඳහා මෙය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
More Stories
සමාගම් ක්‍රියාත්මක කිරීම හා මිළදී ගැනීම් සම්බන්ධයෙන් වෙළඳපල මූලධර්ම මත පදනම්ව ක්‍රියා කළ යුතු බව චීනය පවසයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන ආර්ථිකය පිළිබඳ සුබවාදී අපේක්ෂා පළ කරයි
චීනයේ විවිධ ප්‍රජාතාන්ත්‍රික පක්ෂ ඇතුළු නියෝජිතයන් සමග චීන ජනපති වසන්ත උත්සවය පිළිගැනීමේ අවස්ථාවකට එක්වෙයි