කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු චීනයේ සිනමා ශාලා අද (20) සිට නැවත විවෘත කර තිබෙනවා. ඒ් මාස හයකට පසුවයි.
ඒ් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම ඇතුළු සෞඛ්යාරක්ෂිත ක්රමවේද අනුගමනය කරමිනි.
ආසන ධාරිතාවයෙන් සියයට 30ක පමණ පිරිසකට සිනමා ශාලා තුළට ප්රවේශ වීමට අවසර හිමිවන අතර මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කර තිබෙනවා.
එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ ප්රවේශපත්ර අලෙවිය සිදු කෙරෙන අතර සිනමාශාලාව තුළ ආහාරපාන ගැනීම තහනම් කර තිබෙනවා.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි