චීනයේ Nauru තානාපති කාර්යාලය විවෘත වේ

{"ARInfo":{"IsUseAR":false},"Version":"1.0.0","MakeupInfo":{"IsUseMakeup":false},"FaceliftInfo":{"IsChangeEyeLift":false,"IsChangeFacelift":false,"IsChangePostureLift":false,"IsChangeNose":false,"IsChangeFaceChin":false,"IsChangeMouth":false,"IsChangeThinFace":false},"BeautyInfo":{"SwitchMedicatedAcne":false,"IsAIBeauty":false,"IsBrightEyes":false,"IsSharpen":false,"IsOldBeauty":false,"IsReduceBlackEyes":false},"HandlerInfo":{"AppName":2},"FilterInfo":{"IsUseFilter":false}}

චීනයේ Nauru තානාපති කාර්යාලය අද(31) බෙයිජිංහිදී විවෘත විය. Nauru රාජ්‍යයේ විදේශ ඇමති Lionel Aingimea මහතා එහි විවෘත කිරීමේ උළෙලට එක්වීම සඳහා චීනයට පැමිණ සිටියි. එකම චීනය පිළිබඳ තම රටේ ස්ථාවරය අඛණ්ඩව ම වෙනස් නොවන බවත් විවිධ ක්ෂේත්‍රවල දෙරටේ සහයෝගතා ගවේෂණය කරමින් Nauru-චීන සම්බන්ධතාවය නව තලයකට නංවාලීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

වසර 2024 ජනවාරි මාසයේ 24වනදා චීනය හා Nauru රාජ්‍යය එකම චීනය මූලධර්මයේ පදනම මත රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය යළි ආරම්භ කිරීමට එකඟත්වය පළ කළහ. එසේම Nauru රාජ්‍යය චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ගොඩනගා ඇති 183වන රට බවට පත් වේ. ඉන් අනතුරුව දෙර‍ට සම්බන්ධතාවය වේගවත්ව වර්ධනය වූ අතර සරු ප්‍රතිඵල රැසක් අත්කර ගෙන තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com