චීනය දුරස්ථ සංවේදී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කරයි. ජියුචුවාන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් එය උඩු ගුවනට යැවිණ. ලෝන්ග් මාර්ච් 4C රොකට්ටුවෙන් එය ගුවන් ගත කර තිබේ. විද්‍යාත්මක පරීක්ෂණ, ඉඩම් සම්පත් මැණුම් කටයතු, වගා අස්වනු තක්සේරුව සහ ආපදා වැළැක්වීම හා සහන සේවා වෙනුවෙන් එම චන්ද්‍රිකාව යොදා ගැනේ. එය ලෝන්ග් මාර්ච් ප්‍රවාහක රොකට්ටු මාලාවේ 486 වන ගමනයි.
More Stories
සමාගම් ක්‍රියාත්මක කිරීම හා මිළදී ගැනීම් සම්බන්ධයෙන් වෙළඳපල මූලධර්ම මත පදනම්ව ක්‍රියා කළ යුතු බව චීනය පවසයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන ආර්ථිකය පිළිබඳ සුබවාදී අපේක්ෂා පළ කරයි
චීනයේ විවිධ ප්‍රජාතාන්ත්‍රික පක්ෂ ඇතුළු නියෝජිතයන් සමග චීන ජනපති වසන්ත උත්සවය පිළිගැනීමේ අවස්ථාවකට එක්වෙයි