චීනය ඊයේ(3) Long March-4C වාහක රොකට්ටුව භාවිතයෙන් කාලගුණ විද්‍යා චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශයට මුදා හැර ඇත.
රොකට්ටුව වයඹ දිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් පෙරවරු 11:47 ට දියත් කළ අතර, Fengyun-3 06 නම් වූ මෙම චන්ද්‍රිකාව සැලසුම්ගත කක්ෂයට සාර්ථකව ඇතුළු වී ඇත.
මෙම මෙහෙයුම Long March-4 වාහක රොකට් මාලාවේ 100 වන දියත් කිරීමේ මෙහෙයුමයි. එමඟින් චීනයේ වාහක රොකට් ඉතිහාසයට නව දියත් කිරීමේ වාර්තාවක් එක් කෙරිණ.
Fengyun-3 06 චන්ද්‍රිකාව සාර්ථකව දියත් කිරීමෙන් චීනයේ Fengyun චන්ද්‍රිකා මාලාවේ පාරජම්බුල අධි වර්ණාවලීන් හඳුනාගැනීමේ නව පරිච්ඡේදයක් උදා කෙරේ.
චීනය නව කාලගුණ විද්‍යා චන්ද්‍රිකාවක් දියත් කරයි

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි