චීනය හා ඇමරිකාව අතර උසස් යුද සේනාංක නිලධාරීන්ගේ විඩීයෝ සංවාදය පැවැත්වෙයි.
චීන-ඇමරිකා දෙරටේ නායකයන් San Francisco හමුවේදී එළඹුණු වැදගත් එකඟතාවන්ට අනුව, අද(10) පෙරවරුවේ චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු යුද සේනාංකයේ අණදෙන නිලධාරී Wu Yanan සහ ඇමරිකානු ඉන්දු -පැසිෆික් ප්‍රධාන අණදෙන නිලධාරී Samuel John Paparo යන මහත්වරු විඩීයෝ සංවාදය පවත්වමින් දෙපාර්ශ්වය පොදුවේ අවධාරණය යොමු කරන කරුණු පිළිබඳව ගැඹුරු ලෙස අදහස් හුවමාරු කරගත්හ.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ