චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද මෙරටට පැමිණියේය.
ඔහු සමග එරට ඉහළ පෙළේ නිලධාරීහු 37 දෙනෙක්ගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ .
මොවුන් චීන ගුවන් හමුදාවට අයත් බී.- 4026 දරන විශේෂ ගුවන් යානයෙන් අද රාත්‍රී 10.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම පිරිස ජනාධිපතිතුමා , අග්‍රාමාත්‍යතුමා හමු වී සාකච්ඡා කිරීමට නියමිතය .
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්