ලෝක බැංකු සභාපතිවරයා දැක්වූ අදහස් සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා පෙන්වා දුන්නේ, ලෝකයේ විශාලතම නැගී එන ආර්ථිකය ලෙස, චීන ආර්ථිකය ලෝක ආර්ථික වර්ධනයේ වැදගත් එන්ජිමක් බවයි.
එහෙත් ඇමරිකාව තම ඉහළ උද්ධමනය පිළිබඳ ගැටලුවට මුහුණ දීම සඳහා, ඩොලරයේ අගය ඉහළ නැංවීමෙන් ගෝලීය ආර්ථිකයට පීඩනයන් ගෙන දී තිබේ.
ඇමරිකාව ජාත්‍යන්තර මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ලෝක ආර්ථික ප්‍රකෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා සාධනීය කාර්යභාරයක් ඉටු කළ යුතුය.
ලෝක බැංකුව මේ සම්බන්ධයෙන් ඇමරිකාවට යෝජනා ඉදිරිපත් කරනු ඇති බව, Zhao Lijian මහතා සඳහන් කළේ ය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි