“චීන ආර්ථික ඉදිරි දැක්ම ” පිළිබඳ තානාපතිවරුන්ගේ වටමේස සාකච්ඡාව ඊයේ (15) බෙයිජිං නගරයේ දී පැවැත්විණ. චීනයේ අදාළ අංශවල ප්රධානීහු හා ආර්ථීක විශේෂඥයෝ, චීනයේ සිටින විදේශ තානාපතිවරු හා ජගත් සංවිධානවල ප්රධානීහු 20කට වැඩි පිරිසක් සමග මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ. චීන සාර්ව ආර්ථික ප්රවණතාව විග්රහ කරමින් චීන සංවර්ධනය පිළිබඳ සැබෑ, සම්පූර්ණ තත්ත්වය ද විස්තර කෙරිණ. එමෙන්ම පොදු අවධානයට ලක්වන කරුණු පිළිබඳව එහිදී දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි