ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මේ මස අවසාන වීමට ප්‍රථම ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එසේ ලැබෙන්නේ නම් එම එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට වඩාත් පහසු වනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු මෙම එන්නත් මෙරට සේවයේ නියුතු චීන ජාතිකයන්ට ලබාදුන් නමුත් මෙරට කිසිදු පුද්ගලයකුට එම එන්නත ලබානොදුන් බව ඔහු සඳහන් කරයි.
ශ්‍රියානි විජේසිංහ
More Stories
බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකු මූලස්ථාන පරිශ්‍රය නිරීක්ෂණයට චීන ජනපති එක් වෙයි
Boeing සමාගමේ ගුවන් යානා ප්රශ්නය සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
චීන ජනපති ෂැංහයි නගරයේ නිරීක්ෂණ චාරිකාවක