චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය ඇරඹේ. ඒ, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ බෙයිජිං අගනුවර දී ය.
‘ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන ලක්ෂණ සහිත නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණ කෙටුම්පත’ ජනාධිපතිවරයා එහිදී විග්රහ කළේය.
ගුවන් විදුලිය
20240714ඉරිදා播放音量
Current Time 0:00
/
Duration 56:51
Loaded: 6.06%
වැඩියෙන්ම කියවූ ප්රවෘත්ති
- 1ලෝකයේ නව සංවර්ධන ප්රවණතා සමග ඉදිරියට ගමන් කරන චීනයේ සහයෝගී සංවර්ධන වැඩපිළිවෙළ
- 2නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදැක්වේ
- 3සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ගැටළු විසඳා ගැනීමට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය බව චීන අග්‍රාමාත්‍යවරයා පවසයි
- 4බ්‍රිතාන්‍යයේ නව අගමැති දිවුරුම් දෙයි
- 5චීන ජනපති හා බංග්ලාදේශ අගමැතිනි අතර හමුවක්
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි