ලෝකයේ පක්ෂ හා දේශපාලන සංවිධාන 600කට වැඩි ප්‍රමාණයක් සමග චීන කොමියුනිස්ට් පක්ෂය විවිධාකාරයෙන් සබඳතා පවත්වයි
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමතිනී Shen Beili මහත්මිය 20වැනිදා පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ මාධ්‍ය හමුවකදී මේ බව පැවසුවාය. මෑත වසර කිහිපය තුළ චීන කොමියුනිස්ට් පක්ෂය විදෙස් සබඳතා ඉදිරියට ගෙන යමින් චීන කොමියුනිස්ට් පක්ෂය හා ලෝකයේ දේශපාලන පක්ෂ අතර උසස් පෙළේ සංවාදය, චීන කොමියුනිස්ට් පක්ෂය හා ලෝකයේ දේශපාලන පක්ෂ අතර නායකයන්ගේ සමුළුව යනාදී ක්‍රියාකාරකම් පවත්වා ගෙන තිබේ.
එම අවස්ථාවන්හිදි චීන කොමියුනිස්ට් පක්ස්යේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින් පිං මහතා නූතන චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගේ විශ්ව දර්ශනය, වටිනාකම හා වගකීම සම්බන්ධ සංකල්පය පැහැදිලි කර තිබේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි