19වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය හෙට(23) රාත්‍රි Hangzhou නගරයේදී ආරම්භ වේ.
මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භය සටහන් කරමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සමාරම්භක උත්සවයට එක් වීමට නියමිතය.
සමාරම්භක උත්සවය, චීන මාධ්‍ය සමූහය සජීවීව විකාශය කෙරෙන අතර Xinhuanet මගින් ද එහි සජීව විකාශය නැරඹීමට හැකි වනු ඇත.
More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්