චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ රජයේ ප්‍රධානීන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයන් සමග එක්ව අද(30) උදෑසන බෙයිජිං හි Tian’anmen චතුරශ්‍රයේ දී රට වෙනුවෙන් සිය ජීවිතය පුද කළ ජාතික වීරයන්ට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයට සහභාගී වූහ.
උත්සවයට එක්වූ සියලු දෙනා ජාතික ගීතය ගායනා කිරීමෙන් පසු මහජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි