චීන ජනාධිපති ෂී ජින්පිං මහතාට “දකුණු අප්‍රිකානු පදක්කම ” පිරිනැමේ. එරට ජනාධිපති Matamela Cyril Ramaphosa මහතා ෂී ජින්පිං මහතා වෙත එය පිරිනැමීය.
‘දකුණු අප්‍රිකානු පදක්කම’ එරට වැදගත් සහ මිත්‍රශීලී රටවල නායකයන් වෙත ප්‍රදානය කෙරෙන ඉහළම පදක්කම මෙන්ම ඉහළම මට්ටමේ ගෞරවයක් ලෙස සැලකේ. පදක්කම් ප්‍රදානෝත්සවය පැවැත්වුණේ, දෙරට ජනපතිවරුන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව යි.
චීන ජනපති “දකුණු අප්‍රිකානු පදක්කමෙන්” පිදුම් ලබයි

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි