චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(13) පෙරවරුවේ බෙයිජිං නගරයේ සිට පේරු රාජ්‍යයේ ලීමා අගනගරයට පිටත්ව යයි. පේරු ජනාධිපතිනී Dina Boluarte මහත්මියගේ ආරාධනාවට අනුව ඔහු 13වනදා සිට 17 වනදා දක්වා ලීමා නගරයේ පැවැත්වෙන එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට එක් වෙමින් එරට නිල සංචාරයක නිරත වීමට ද නියමිතය.
චීන ජනපති පේරු රාජ්‍යය බලා පිටත්ව යයි

More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්