චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(18) පස්වරුවේ විශේෂ ගුවන් යානාවකින් මැකව් විශේෂ පරිපාලන කලාපයට ළඟා වී තිබේ.
එළඹෙන 20වනදා පැවැත්වෙන මැකව් විශේෂ පරිපාලන කලාපය මව්රටට යළි එක්වීමේ 25 වැනි සංවත්සරයේ සැමරුම් සම්මේලනය හා එම කලාපයේ හය වන රජයේ දිවුරුම් දීමේ උත්සවයට හෙතෙම සහභාගි වීමට නියමිතය. අනතුරුව ජනාධිපතිවරයා මැකව් හි නිරීක්ෂණ චාරිකාවකට ද එක් වනු ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි