චීන ජනපති මැලේසියාවේ නිල සංචාරය අරඹයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මැලේසියාවේ නිල සංචාරය අරඹයි. ඊයේ(15) සවස හෙතෙම විශේෂ ගුවන් යානාවකින් එරට Kuala Lumpur නුවරට ළඟා වූයේ වියට්නාමයේ නිල සංචාරයෙන් අනතුරුවය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com