චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ (4) පස්වරුවේ සිට අද පෙරවරුව දක්වා Hubei පළාතේ Xiaogan හා Xianning නගරවල නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
හෙතෙම එහිදී Yunmeng කෝරළයේ කෞතුකාගාරය, Jiayu කෝරළයේ එළවළු වගා කිරීමේ ගම්මාන සහ Siyi ගම්මානය යන ස්ථාන නිරීක්ෂණය කළේ ය. පුරාවස්තු සුරක්ෂිත කිරීම, පර්යේෂණ හා භාවිත කිරීමේ කටයුතු මෙන්ම ගම්මාන පූර්ණ ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව ද ෂී ජින් පිං මහතා එහිදී තොරතුරු විමසා තිබේ.





More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්