චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Shandong පළාතේ Rizhao නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙයි. ඊයේ(22) පස්වරුවේ සිදු කෙරුණු එම චාරිකාවේදී ඔහු Rizhao වරාය සහ Yangguang Hai’an හෙවත් ‘සූර්ය රශ්මි’ පරිසර හිතකාමී මාර්ගය නිරීක්ෂණය කළේය. වරායේ බුද්ධිමය තාක්ෂණික සහ හරිත ඉදිකිරීම් ප්‍රවර්ධනය, විවෘතභාවය පුළුල් කිරීම,වෙරළබඩ පාරිසරික ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීම මෙන්ම ජනතා ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබඳව විමසා බැලීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයන්හි අරමුණයි.




More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්