චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(19) Yunnan පළාතේ Lijiang නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී නවීන මල් කර්මන්ත උද්‍යානය හා Lijiang පැරණි නගරය නරඹමින් ප්‍රාදේශීය තත්ත්වයට අනුව විශේෂ කෘෂි කර්මාන්ත සංවර්ධනය කිරීම, ඓතිහාසික සංස්කෘතික උරුම සංරක්ෂණය ශකත්මත් කිරීම හා ප්‍රයෝජනයට ගැනීම මෙන්ම චීන ජාතික ප්‍රජාව පිළිබඳ සංකල්පය තහවුරු කිරීම පිළිබඳව ෂී ජින්පිං මහතා විමසා බැලීය.





More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්