චීන ජනාධිපති ෂී පින් පිං මහතා අද(7) බෙයිජිං හිදී චීන කොමියුනිස්ට් පක්ෂයෙන් පරිබාහිර පුද්ගලයින් වෙත අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනැමීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන්, ෂී පින් පිං මහතා සියලු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, කර්මාන්ත හා වාණිජ සම්මේලන, නිර්පාක්ෂිකයන් සහ එක්සත් පෙරමුණේ සාමාජිකයින් වෙත අවංක සුබපැතුම් සහ නව වසරට ආශිර්වාද පළ කළේය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්