වසන්ත උත්සවයේ ආසන්නයත් සමග චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Tianjin නරගයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් බිම් මට්ටමේ නිලධාරීන් සහ මහජනතාවගේ සුව දුක් බැලීමට යයි. පසුගිය වසරේ ගංවතුර ව්‍යසනයෙන් පසු දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳ තොරතුරු දැනගැනීමටත්, විපතට පත් ජනතාවගේ සුව දුක් විමසීමටත් ඊයේ(01) හෙතෙම මුලින්ම පැමිණියේ Tianjin නරගයේ Xiqing දිස්ත්‍රික්කයේ Diliubu ගම්මානයටයි. එදිනම පස්වරුවේ, ඔහු Tianjin නගරයේ පැරණි සංස්කෘතික වීදිය වෙත ගොස් උත්සව සමයේ වෙළඳපොල සැපයුම් සහ එම වීදියේ සංරක්ෂණය පිළිබඳව පරීක්ෂා කර ඇත.
චීන ජනාධිපති මහජනතාවගේ සුව දුක් විමසමින් Tianjin නරගයේ නිරීක්ෂණ චාරිකාවක

More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ