චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 2වැනි සැසිවාරය ඇරඹේ.
එම සැසිවාරය අද (4) පස්වරු 3.00ට බෙයිජිං හි මහජන මහ ශාලාවේදී ආරම්භ විය. චීන ජනාධිපති, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් හා හමුදා කටයුතු කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා ප්රමුඛ පක්ෂයේ හා රජයේ නායකයයෝ එම අවස්ථාවට එක්ව සිටිති.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ