නව වසරේ පළමු චන්ද්‍ර මාසයේ 15 වැනි දිනයේ සැමරෙන පහන් කූඩු උත්සවය චීනයේ සාම්ප්‍රදායික උත්සවයක්. එය මෙවර පෙබරවාරි 24 වැනිදාට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය විසින් ඉදිරිපත් කරන 2024 පහන් කූඩු උත්සව සංස්කෘතික ප්‍රසංගය නැවුම් මුහුණුවරකින් හෙට(24) රාත්‍රියේ දී විකාශය කිරීමට නියමිතයි.
චීන මාධ්‍ය සමූහයේ පහන් කූඩු උත්සව රාත්‍රී ප්‍රසංගය හෙට

More Stories
ගෙවුණු මාස දෙකෙහි චීන ආර්ථික වර්ධනය පිළිබඳව ජාත්‍යන්තරයෙන් ධනාත්මක ප්‍රතිචාර
චීනයේ වාර්ෂික සැසිවාර දෙකෙන් පිළිබිඹු වන ජනතා ප්රජාතන්ත්රවාදය
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ වාර්ෂික සැසියේ කාර්යභාරය