චීන මාධ්‍ය සමූහයේ 2024 පහන් කූඩු උත්සව රාත්‍රී ප්‍රසංගය සාර්ථකව පැවැත්වේ.
බෙයිජිං වේලාවෙන් අද (25) 8:00 දක්වා, ඊයේ (24) රාත්‍රියේ පැවති එම ප්‍රසංගය විවිධ මාධ්‍ය වේදිකා ඔස්සේ නරඹා ඇති වාර ගණන මිලියන 353 කට ළඟා වී ඇත. ඒ අතරින් නව මාධ්‍ය ඔස්සේ නැරඹුම් සංඛ්‍යාව මිලියන 184 කි. රූපවාහිනි නැරඹු වාර ගණන මිලියන 169 කි. සමාජ මාධ්‍ය මගින් එම ප්‍රසංගයට ලැබී ඇති නැරඹුම් සංඛ්‍යාව බිලියන 2.99 කට ළඟා වී ඇති බව වාර්තා වෙයි.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ