ලබන්නාවූ චීන සාම්ප්‍රදායික නව වසර සැමරීම සඳහා චීන මාධ්‍ය සමූහය විසින් පවත්වන 2024 වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ.
එය ඊයේ (15) පැවැත්විණ. ගීත, නැටුම්, සාම්ප්‍රදායික නාට්‍ය, හරස් කතා, කෙටි ජවනිකා ඇතුළු විවිධ ප්‍රාසාංගික අංග නව තාක්ෂණ යෙදුම්, වේදිකා ස්වරූප නිර්මාණ ඇතුළු සාධකයන් ගෙන් සමන්විත විය .
2024 වසරේ චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගය‘ප්‍රීතිය, සුබදායී බව හා ආශ්චර්යය’ යන ප්‍රධාන තේමා කර ගැනේ. නිර්මාණශීලිත්වය, කලාව හා තාක්ෂණයෙන් සුසංයෝග වී නව වැඩසටහන් හා අදහස් හුවමාරු කිරීමේ ක්‍රම මගින් ජනතාවගේ සැබෑ හැඟිම් ඉදිරිපත් කිරීම හරහා ලොව පුරා ප්‍රේක්ෂකයන් වෙත නව වසරේ නැවුම් ප්‍රාසාංගික අත්දැකීමක් ලබා දෙනු ඇත.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්