චීන යුද ගුවන් යානා ජාත්‍යන්තර මුහුදු කලාපය මතින් නිත්‍ය තරණ සිදු කිරීම ජාත්‍යන්තර නීතියට අනුකූල වන බව චීනය ප්‍රකාශ කරයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී Reuters ආයතනයේ මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
චීන යුද ගුවන්යානා දෙකක් හා රුසියානු යුද ගුවන්යානා හතරක් 14 වැනිදා දකුණු කොරියානු ගුවන් ආරක්ෂණ කලාපයට පිවිසීමට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව සිය ප්‍රහාරක යානා ගුවන්ගත කර ඇතැයි දකුණු කොරියානු හමුදාව පැවසූ බව සඳහන් කළ එම මාධ්‍යවේදියා විමසා සිටියේ ඒ පිළිබඳව චීනයේ අදහස යි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්