2024 වසරේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ සහ රැස්වීම් දින දර්ශනය නිකුත් කර ඇත. එහි චීන වසන්ත උත්සවය එක්සත් ජාතීන්ගේ පාවෙන නිවාඩු දිනයක් ලෙස නිල වශයෙන් ලැයිස්තුගත කර තිබීම විශේෂත්වයකි. ඒ බව එක්සත් ජාතීන්ගේ චීන දූත මණ්ඩලය ඊයේ(22) ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේය.
චීන වසන්ත උත්සවය එක්සත් ජාතීන්ගේ පාවෙන නිවාඩුව දිනයක් ලෙස ලැයිස්තුගත කෙරේ

More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්